වෙනත් පරිගණකයක් පාලනය කරන හැටි -TeamViewer-

මෙම වැඩසටහනේ නම TeamViewer. දැනටමත් බොහෝ දෙනෙක් මේ පිලිබද දන්නවා ඇති. මෙම මෘදුකාංගය මගින් ලොව ඔනෑම තැනක ඇති පරිගණක දෙකක් ඉතා ඉක්මනික් එකිනෙක සම්බන්ද කර ඒවා පාලනය කිරිමට පුලුවන්. තවද ෆයිල් හුවමාරැ කිරිමටද හැකියාව ඇත.

මෙය Download කිරිම සදහා මෙතන ක්ලික් කරන්න

පරිගණක දෙකක් සම්බන්ද කිරිම
 මේ සදහා පරිගණක දෙකේම TeamViewer වැඩසටහන ක්‍රියාත්මකව තිබිය යුතුය.අපිට අනෙක් පරිගණකය හා සම්බන්ද විමට අනෙක් පරිගණකයේ ID එක හා Password එක දැන ගත යුතුය. නිවැරදි ID එක හා Password එක හා ලබ දිමෙන් පසු  අනිත් පරිගණකයට Log විය හැක.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...