Pen එකට Password එකක් දාමු. -USB Secure-

අපේ Pen Drive එකේ ඇති දත්ත සැම විටම වාගේ අනාරක්ෂිත තත්වයක පවති.එනම් අනිත් අයටද එයට පිවිසිය හැකි නිසාය. එහෙත් Pen එකට Password එකක් දැමිමෙන් Pen එකේ ඇති දත්ත ආරක්ෂාකර ගැනිමට පුලුවන්.ඒ සදහා සුපිරිම Software එක වන්නේ USB Secure ය. මෙම Software එක මගින් Pen එකට Password දා ගත් පසු කුමන පරිගණකයකට සම්බන්ද කරත් Pen එකට පිවිසිය හැකි වන්නේ Password එක ඇතුලත් කිරිමෙන් පසුවයි. එම නිසා Pen එකේ ඇති දත්ත සැම විටම ආරක්ෂිතය.



Pen Drive එක Protect කර ගැනිම

.මේ සදහා මුලින්ම Software එක Download කල යුතුය. ඒ සදහා මෙතනින් Download කරගන්න . Software එක Download කර Install කර ගැනිමේදි Protect කිරිමට අවශ්‍ය Pen එක පරිගණකයට සම්බන්ද කර තිබිය යුතුය. Install වි USB Secure වැඩසටහන Pen එකට පිටපත් වේ. Pen එකට පිටපත් වු USB Secure වැඩසටහන ඔපන් කර ඔබගේ Password එක ලබා දි Protect Button එක ක්ලික් කර යුතුය. ඉන් පසු Pen එකේ ඇති සියලුම දත්ත නොපෙනි ගොස් ආරක්ෂිත වේ.

Pen Drive එක Unprotect කර ගැනිම

Pen එක Unprotect කිරිමට Pen එකේ ඇති USB Secure වැඩසටහන ඔපන් කර Unprotect this USB drive ලෙස සිලෙක්ට් කර Password එක ලබා දි Unprotect කර ගත හැක. ඉන් පසු සැගවි තිබු දත්ත නැවත දැක ගත හැකි වේ.

Serial: U2-453444412-1111
Registration Key: 42F2BAD81844AC38FC5A46E2

7 comments:

  1. පාස්වර්ඩ් එක අරින්න පාස්වර්ඩ් එක දාපු පරිගනකයටම සම්බන්ද කරන්න ඕනෙද?

    ReplyDelete
    Replies
    1. Pen එකට Password එකක් දාමු. -Usb Secure- ~ Soft Ship - Zone >>>>> Download Now

      >>>>> Download Full

      Pen එකට Password එකක් දාමු. -Usb Secure- ~ Soft Ship - Zone >>>>> Download LINK

      >>>>> Download Now

      Pen එකට Password එකක් දාමු. -Usb Secure- ~ Soft Ship - Zone >>>>> Download Full

      >>>>> Download LINK 9O

      Delete
  2. නැ. pen එක ගහන හැම computer එකෙන්ම පුලුවන්

    ReplyDelete
  3. meka trial version ekak ne.. serial key eka nadda??

    ReplyDelete
  4. Serial: U2-453444412-1111
    Registration Key: 42F2BAD81844AC38FC5A46E2

    ReplyDelete
  5. me key eka expir wela kiyanawane

    ReplyDelete
  6. Pen එකට Password එකක් දාමු. -Usb Secure- ~ Soft Ship - Zone >>>>> Download Now

    >>>>> Download Full

    Pen එකට Password එකක් දාමු. -Usb Secure- ~ Soft Ship - Zone >>>>> Download LINK

    >>>>> Download Now

    Pen එකට Password එකක් දාමු. -Usb Secure- ~ Soft Ship - Zone >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...