Drivers අලුත් කරමු -SlimDrivers-


අපි පරිගණකයේ වැඩ කරමින් සිටියදි අත්වැරදිමකින් හෝ පරිගණකයේ ඇති Driver Software Delete විමට ඉඩ ඇත. එසේ නැත්නම් Install කර ඇනි Driver Software දෝෂ සහිත පරන ඒවා විය හැක. එම නිසා   පරිගණකයේ ඇති හාඩ්වෙයා උපාංගද ක්‍රියා විරහිත විමට ඉඩ ඇත. මෙම SlimDrivers මෘදුකාංගය මගින් එම දෝෂ වලක්වා ගත හැක. එය මගින් පරිගණකයට ගැලපෙන අලුන්ම Driver Software සොයා Download කරමින් Install කර දේ.


මුලින්ම මෙම මෘදුකාංගය Download කර ගත යුතුය. ඒ සදහා මෙතන ක්ලික් කරන්න. මෙය Download කර Install කර ගත් පසු SlimDrivers Window එක ලැබේ. එහි ඇති Start Scan නම් Button එක ක්ලික් කිරිමෙන් පරිගණකයේ ඇති දෝෂ සහිත ‍මෘදුකාංග තිබේනම් ඒවා පෙන්නුම් කරයි. එයට ඉදියෙන් ඇති Download Update නම් Button එක ක්ලික් කරිමෙන් Driver Software Download විම ආරම්භ වේ.



Internet Download Manager v6.12+ crack

මේකත් ගෙඩක් වැදගත් Software එකක්. ඔබට Download කිරිමට අවශ්‍ය දේවල් ඉතා ඉක්මනින් Download කර ගන්න පුලුවන්. ඔයාලත් මේක අරගෙනම බලන්නකෝ.



Internet Download Manager v6.12

Crack File

Media Players

පරිගණකය Clean කරගමු -Ccleaner-

මේක නම් ගොඩක් වැදගත් Software එකක්.මෙය මගින් පරිගණකයේ ඇති අනවශ්‍ය Temporary Internet Files,Cookies, History,Recent Documents,වැනි දෑ ඉවත් කර දමනවා.මෙමගින් පරිගණකයේ විශාල ඉඩ ප්‍රමානයක් ඉතිරි කර ගත හැක.

මෙතනින් Download කර ගන්න

මෙම වැඩසටහන පරිගණකයට Install කර ඔපන් කර විට ලැබෙන Window වේ පහලින් ඇති Analyze නම් Button එක ක්ලික් කල යුතුය. එවිට දැනට පරිගණකයේ ඇති අනවශ්‍ය Files හා එවා ලබා ගෙන ඇති ඉඩ ප්‍රමාණද දැක ගත හැක. ඉන් පසු Run Clean නම් Button එක ක්ලික් කිරිමෙන් මෙම අනවශ්‍ය Files ඉවත් කර විශාල ඉඩ ප්‍රමාණයක් ඉතිරි කර ගත හැක.

Adf.ly මගින් සල්ලි හොයමු.

අන්තර්ඡාලයන් මුදල් සොයන්න බොහෝ ක්‍රම ඇත. ඒත් එවා අතරින් මේක තමයි මට හම්බ වුණු ලේසිම ක්‍රමය. මෙම වෙබ් අඩවියේ නම Adf.ly . මෙම වෙබ් අඩවිය මගින් අපිට ඉතාමත් පහසුවෙන් මුදල් උපයන්න පුලුවන්.

මෙම වෙබ් අඩවියෙන් කෙරෙන්නේ අපගේ Link එක Short Link එකක් බවට පත් කරන එක. ඒ කියන්නේ අපගේ Web Site එකේ හෝ  Upload කරපු  File එකක Link එක Adf.ly මගින් Short Link එකක් බවට පත් කරනවා. ඒ Short Link එක Share කරාම ඒ  Link එක හරහා එන Visitorsලට බලෙන්ම වගේ Ads පෙන්වනවා එවිට ඔබගේ Adf.ly ගිනුමටද යම් මුදලක් බැර වෙනවා.

වැඩේ පටන් ගන්නේ මෙහෙමයි.
මුලින්ම මේ වෙබ් අඩවියට ගොස් Register විය යුතුයි. ඒ සදහා මෙතන ක්ලික් කරන්න.  Register විමෙන් පසු ඔබගේ Link එක Shrink! කර ගත යුතුය. (link short කිරිමේදි අනිවාර්යයෙන්ම adf.ly වෙත  log සිටිය යුතුය. නැතිනම් මුදල් බැර කිරිමක් සිදු වන්නේ නැත)

ඔබගේ Original Link එක Shrink! කර ගැනිමෙන් පසුව ලැබෙන Short Link එක ඔබගේ යහලුවන් අතරේ Share කර මුදල් ඉපයිම ආරම්භ කල හැක. 

Shrink! කිරිමට ඔබගේ Link එක කෙටි වුවත් දිග වුවත් ප්‍රශ්ණයක් වන්නේ නැත. මෙ සදහා ඔබගේ ඕනැම Link එකක් බාවිතා කර හැක.



මෙන්න සුපිරිම Browser එකක්. -Torch Browser-


 මෙක තමයි මට හම්බවුණු  සුපිරිම Browser එක. වෙනත් Browser වල Files Download කිරිමේදි PlugIn ලෙස අමතර වැඩසටහන්  නැවත නැවත Install කිරිමට අවශ්‍යය වේ. එහෙත් මෙම Browser එකට එම කිසිවක් අවශ්‍ය නොවේ.


මෙතනින් Download කරගන්න.


මෙම Browser එක මගින් ඇති වාසි
  • Torrent Download

ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහනක් මෙහි තිබිම නිසා ටොරන්ට් ෆයිල් Download කිරිමට බිට් ටොරන්ට් වැනි ක්ලයන්ට් වැඩසටහනක් අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය ටොරන්ට් ෆයිල් එක තෝරා ගත් විට Add New Torrent නම් බොක්ස් එක විවෘත වේ. එහි Ok බටන් එක ක්ලික් කිරිමේන් Download කර ගත හැක.


  • Video Download
YouTube Videos නැරබිමට Flash Players හා Download කිරිමට වෙනත් වැඩසටහන් Download කිරිමට අවශ්‍ය නොවේ. Download කිරිමට අවශ්‍ය video ෆයිල් එක ඇති වෙබ් පිටුවට ගොස් video ෆයිල් එක නැරබිමෙදි Torch Browser එකේ ඉහල දකුණු පසින් ඇති video නම් බටන් එක සක්‍රිය වේ. එය ක්ලික් කිරිමෙන් අවශ්‍ය Video File එක Download කර ගත හැක.

          මිට අමතරව PDF Reader එකක් තිබිම නිසා  PDF File කියවිමටද, එමෙන්ම Browser එකේ ඇති Download Accelerator වැඩසටහන නිසා වඩාත් වැඩි වේගයකින් යුතුව Files Download කරගත හැක.

Pen එකට Password එකක් දාමු. -USB Secure-

අපේ Pen Drive එකේ ඇති දත්ත සැම විටම වාගේ අනාරක්ෂිත තත්වයක පවති.එනම් අනිත් අයටද එයට පිවිසිය හැකි නිසාය. එහෙත් Pen එකට Password එකක් දැමිමෙන් Pen එකේ ඇති දත්ත ආරක්ෂාකර ගැනිමට පුලුවන්.ඒ සදහා සුපිරිම Software එක වන්නේ USB Secure ය. මෙම Software එක මගින් Pen එකට Password දා ගත් පසු කුමන පරිගණකයකට සම්බන්ද කරත් Pen එකට පිවිසිය හැකි වන්නේ Password එක ඇතුලත් කිරිමෙන් පසුවයි. එම නිසා Pen එකේ ඇති දත්ත සැම විටම ආරක්ෂිතය.



Pen Drive එක Protect කර ගැනිම

.මේ සදහා මුලින්ම Software එක Download කල යුතුය. ඒ සදහා මෙතනින් Download කරගන්න . Software එක Download කර Install කර ගැනිමේදි Protect කිරිමට අවශ්‍ය Pen එක පරිගණකයට සම්බන්ද කර තිබිය යුතුය. Install වි USB Secure වැඩසටහන Pen එකට පිටපත් වේ. Pen එකට පිටපත් වු USB Secure වැඩසටහන ඔපන් කර ඔබගේ Password එක ලබා දි Protect Button එක ක්ලික් කර යුතුය. ඉන් පසු Pen එකේ ඇති සියලුම දත්ත නොපෙනි ගොස් ආරක්ෂිත වේ.

Pen Drive එක Unprotect කර ගැනිම

Pen එක Unprotect කිරිමට Pen එකේ ඇති USB Secure වැඩසටහන ඔපන් කර Unprotect this USB drive ලෙස සිලෙක්ට් කර Password එක ලබා දි Unprotect කර ගත හැක. ඉන් පසු සැගවි තිබු දත්ත නැවත දැක ගත හැකි වේ.

Serial: U2-453444412-1111
Registration Key: 42F2BAD81844AC38FC5A46E2

පෞද්ගලික දේවල් හංගමු -Folder Lock 7-

මේක නම් ගොඩක් වැදගත් නොමිලේම ලබා දෙන Software එකක්.තමන්ගෙ පෞද්ගලික දේවල් ආරක්ෂාකාරිව තබා ගැනිමට මෙම Software  පුලුවන්.File Lock කිරිමට අමතරව මේ Software එක මගින්
  • Encrypt Files
  • Secure Backup
  • Protect USB/CD
  • Make Wallets         මේ වගේ වැඩ ගොඩක් කර ගන්න පුලුවන්.
මෙතනින් Download කර ගන්න

 SERIAL KEY : F7-20111116-5-112259
REGISTRATION : B20A7474A210C8B21EC0427214D828946EDABE1C



හිර වෙන් නැතුව game ගහන්න. -Game Booster-

මේක පොඩි Software එකක්. මේකේ නම Game Booster. ඔයාලා Game එකක් Play කරන අතරතුරේ පරිගණකයේ Install කර ඇති තවත් Software  run වෙනු ඇත. එම නිසා  game එක play විමට අවශ්‍යය Ram එක හා Processor Speed එක අඩු විමෙන් Game එක Slow වනු ඇත. එහෙත් මෙම Software එක මගින් එය වළක්වාගත හැත.

කරන්න තියෙන්නේ මෙච්චරයි. මුලින්ම Software එක Install කර ගෙන Software එක Open කර ගන්න. එවිට දැනට පරිගණකයේ  Install වි ඇති Games පෙන්නුම් කරයි. අවශ්‍යය Game එක Select  කර Boost & Launch  Button එක Click කරන්න. ඉන් පසු අනෙකුත් run වන Software Stop  වි Game එක ඔපන් වේ. Game Booster එක මගින් ඉතිරි කර ගත්  Mb ප්‍රමානයද ඔබට දැක ගත හැක.


මෙතනින් Download කර ගන්න

Sinhala Omi

කම්මැලි වෙලාවට කරන්න නියම game එකක්. ඔයාලත් play කරලම බලන්නකෝ

මෙතනින් Download කරගන්න

Windows XP Service pack 2, software භාවිතා නොකර XP Service pack 3 ලෙස සකසා ගැනිම


මේ සදහා මුලින්ම regedit window එක ලබා ගත යුතුය.ඒ සදහා Start >> Run >>type:Regedit >> Enter කිරිමෙන් ලබා ගත හැක.

  • මුලින්ම ලැබෙන window එකෙහි වම් පස  list එකෙහි ඇති HKEY_LOCAL_MACHINE ක්ලික් කර ගත යුතුය.
  • ඉන් පසු ලැබෙන list එකෙහි(එම වචනයට වම් පසින් ඇති කුඩා ඊතලය ක්ලික් කිරිමෙන් එම වචනයට අදාල list එක ලබා ගත හැක) SYSTEM යන වචනය තොරා ගත යුතුය.
  • එය ක්ලික් කිරිමෙන් ලැබෙන list එකෙහි  CurretCotrolSet තෝරා ගත යුතුය.
  • ඉන් පසු ලැබෙන list එකෙන් Control තෝරා ගත යුතුය.
  •  Control යන වචනය ක්ලික් කිරිමෙක් ලැබෙන list එකෙහි Windows යන වචනය මත ක්ලික් කර යුතුය.
  • එම වචනය මත ක්ලික් කිරිමෙන් regedit window වේ දකුණු පසින් ලැබෙන list එකෙයි CSDVersion වචනය මත දෙවරක් ක්ලික් කර ගත යුතුය.
  • ඉන් පසු ලැබෙන window වේ දැනට value data ලෙස 200 පවති. එම value data එකේ ඇති  200 වෙනුවට 300 ලෙස සදහන් කර Ok කර යුතුය.
  • ඉන් පසු එම window එක close කර පරිගණකය Restart කර බලන්න. Windows xp service pack 2 ලෙස තිබු ඔබේ පරිගණකය Windows xp service pack 3 ලෙස පෙන්නුම් කරයි.



Opera Mini සිංහලෙන්




ඔබගේ ජන්ගම දුරකතනයේ ඇති Opera Mini browser එක මගින් සිංහල අකුරැ කියවිම සකසා ගන්නේ මෙසේය. ‍මෙ සදහා මුලින්ම Opera Mini browser එක open කර ගෙන address bar එකේ www ඉවත් කර opera:config ලෙස ටයිප් කර search කළ යුතුය.
මෙසේ search කර ගැනිමෙන් පසු ලැබෙන Power-User page එකේ යටම ඇති Use bitmap fonts for complex scripts එකට yes ලෙස සදහන් කර save කර ගත යුතුය. දැන්   Opera browser එක මගින් සිංහල fonts කියවිමේ හැකියාව ඇත.

Commond Prompt මගින් පෙන් ඩ්‍රයිව් එකක් ෆොමැට් කර ගන්නා හැටි

මේ සදහා මුලින්ම කමාන්ඩ් ප්‍රොන්ට් ඔපන් කර ගත යුතුය. (Start  > Run > type: cmd> Enter) එය ඔපන් කර ගැනිමෙන් පසු c:documents and settings ලෙස පෙන්නුම් කරයි.මෙය ඉදිරියේ format x: ලෙස (x යනු පෙන් ඩ්‍රයිව් එකට අදාළ driver letter එකයි) ටයිප් කර Enter කළ යුතුය. ඉන් පසු ඩ්‍රයිව් එකෙහි volume label එක නිවැරදිව ඇතුලු කර Enter කළ යුතුය.ඉන් ලසුව ලැබෙන prompt එකේදි Y අකුර භාවිතයෙන් Yes විදානය දුන් විට ෆොමැට් විම ආරම්භ වේ.

Related Posts Plugin for WordPress, Blogger...