How to lock your folders without any software. මෘදුකාංග භාවිතා නොකරමින් අපගේ ෆෝල්ඩර්ස් ලොක් කර ගැනිම.

  • First Open Notepad And Paste The Code Below.
  • මුලින්ම Notepad එක ඔපන් කර ගෙන පහතින් ඇති Code එක එයට Paste  කර ගන්න.    
  • Then, Enter Your Password In The Code Where Is "Enter Your Password" 
  • ඉන් පසු  Folder එකට දැමිමට අවශ්‍යය Password එක Code එකේ ඇති "Enter Your Password" යන තැනට ඇතුලත් කරන්න.
  •  Click Save as And Save The File As (File Name).bat. After Select 'All File' in Save As Type And Click Save.
  • දැන් මෙම notepad file එක save කර ගත යුතුය. ඒ සදහා  save as ක්ලික් කර file එකට කැමති නමක් යොදා .bat ලෙස එක්ස්ටෙන්ෂන් එක යොදා Save As Type යන තැනට 'All File' යන්න තෝරා Save කර ගන්න.
  • After, Double Click On Saved File [batch File] And It Will Automatically Create Folder Called 'Locker'. Then Paste Files And Folders In To Locker. To Hide This File, Double Click Again On Batch File. 
  • ඉන් පසු  Save කර ගත් ෆයිල් එක මත දෙවරක් ක්ලික් කරන්න. එවිට  'Locker' නම් ෆයිල් එකක් ආරම්භ වේ. එයට  Hide කිරිමට අවශ්‍යය  Files හා Folders දමා නැවත දෙවරක් Batch File එක මත ක්ලික් කරන්න.
  • To Unlock That File  Double Click Again On Batch File And Enter Your Password. 
  • එම ෆයිල් එක  Unlock  කිරිමට Batch File එක මත දෙවරක් ක්ලික් කර  Password එක ලබා දිමෙන් පසු Unlock කර  ගත හැක.

cls
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%== Enter Your Passwoed here goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End

1 comment:

  1. How To Lock Your Folders Without Any Software. මෘදුකාංග භාවිතා නොකරමින් අපගේ ෆෝල්ඩර්ස් ලොක් කර ගැනිම. ~ Soft Ship - Zone >>>>> Download Now

    >>>>> Download Full

    How To Lock Your Folders Without Any Software. මෘදුකාංග භාවිතා නොකරමින් අපගේ ෆෝල්ඩර්ස් ලොක් කර ගැනිම. ~ Soft Ship - Zone >>>>> Download LINK

    >>>>> Download Now

    How To Lock Your Folders Without Any Software. මෘදුකාංග භාවිතා නොකරමින් අපගේ ෆෝල්ඩර්ස් ලොක් කර ගැනිම. ~ Soft Ship - Zone >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...