ආරක්ෂාකාරිව අන්තර්ජාලයේ සැරිසරමු -RealHideIP-

අපි ඇතුල් වන සැම වෙබ් අඩවියක්ම  අපගේ IP Address එක මෙකක්ද කියලා දැන ගන්නවා. IP Address එක කියන්නේ අපි අන්තර් ජාලයේ සැරිසරද්දි අන්තර්ජාල සම්බන්දතාවයට ලැබෙන ලිපිනයටයි. එමගින් විශේෂයෙන් සොයන්නේ එම IP Address එකට අදාල රට. එමෙන්ම අපි ඉන්න තැන, පරිගණකයේ විස්තරද ඔවුන්ට දැන ගන්න පුලුවන්.

එහෙත් මෙම Real Hide IP මෘදුකාංගය මගින් එම IP Address එක වෙනස් කර ගන්න පුලුවන්. මෙලෙස IP Address එක වෙනස් කර වෙබ් අඩවි වලට පියිසුනු විට ඔවුනුට අපි ගැන නිවැරදි තොරතුරැ ලබා ගන්නට බැ එම නිසා අපිට ආරත්ෂාකරිව අන්තර්ජාලයේ සැරිසැරිමට පුලුවන්.තවද ලංකාවට Block කරපු Site වලටද කිසිම ප්‍රෂ්ණයකින් තොරව පිවිසිය හැකිය.




0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...