Virus සහිත Pen Driver වලින් ආරක්ෂා වෙමු -USB Disk Security 6.0 Full Version-

අපගේ පරිගණක වලට වැඩිපුරම Virus ඒමට ඉඩ ඇත්තේ Pen Driver වලිනි. Pen Driver නෙගහා සිටිමත් කල නෙහැකි බැවින් කළ යුතු වන්නේ පරිගණකය තුලට Virus ‍නෙඑන සේ සකසා ගැනිමයි. ඒ සදහා වඩාත්ම සුදුසු වන්නේ මෙම USB Disk Security 6.0 වැඩසටහන පරිගණකය තුල ස්ථාපනය කර තිබිමයි.

මෙතනින් Download කර ගන්න.


මෙය නොමිලේ ලබා දෙන මෘදුකාංගයකි. Pen Driver වලින් පැමිනෙන Virus ඉතා පහසුවෙන් ඉවත් කර ගත හැක.


ආරක්ෂාකාරිව අන්තර්ජාලයේ සැරිසරමු -RealHideIP-

අපි ඇතුල් වන සැම වෙබ් අඩවියක්ම  අපගේ IP Address එක මෙකක්ද කියලා දැන ගන්නවා. IP Address එක කියන්නේ අපි අන්තර් ජාලයේ සැරිසරද්දි අන්තර්ජාල සම්බන්දතාවයට ලැබෙන ලිපිනයටයි. එමගින් විශේෂයෙන් සොයන්නේ එම IP Address එකට අදාල රට. එමෙන්ම අපි ඉන්න තැන, පරිගණකයේ විස්තරද ඔවුන්ට දැන ගන්න පුලුවන්.

එහෙත් මෙම Real Hide IP මෘදුකාංගය මගින් එම IP Address එක වෙනස් කර ගන්න පුලුවන්. මෙලෙස IP Address එක වෙනස් කර වෙබ් අඩවි වලට පියිසුනු විට ඔවුනුට අපි ගැන නිවැරදි තොරතුරැ ලබා ගන්නට බැ එම නිසා අපිට ආරත්ෂාකරිව අන්තර්ජාලයේ සැරිසැරිමට පුලුවන්.තවද ලංකාවට Block කරපු Site වලටද කිසිම ප්‍රෂ්ණයකින් තොරව පිවිසිය හැකිය.




නැතිවුණු Drivers ඉක්මනින් සොයාදෙන Uniblue DriverScanner + Serial Key

 මේකත් ගොඩක් වැදගත් මෘදුකාංගයක්. ඔබගේ පරිගණකයේ සොයා ගන්න අපහසු, දෝෂ සහිත Drivers ඇති නම් මෙම  DriverScanner Software එක මගින් අලුත්ම Drivers සොයා Download කර ගත හැක.

මෙතනින් Download කර ගන්න 




                   

Firewall එකත් එක්ක එන නියම Virus Guard එකක් -ZoneAlarm-

අන්තර්ජාලයත් සමග වැඩ කරන විට පැමිනෙන නරක වැඩසටහන් මගින් පරිගණකයේ ඇති ෆයිල් වලට හානි විමට ඉඩ ඇත. මෙයින් ආරක්ෂා විමට සාමාන්‍යය Virus Guard එකක් ප්‍රමාණවත් නොවේ. ඒ සදහා ෆයර්වෝල් වැඩසටහනක් තිබිය යුතුය. Virus Guard එකක් සමග Firewall එකක්ද නොමිලේම ලබා දෙන වැඩසටහන් අතර මෙම සෝන් එලාම් ෆ්‍රි ඇන්ටිවයිරස් + ෆයර්වෝල් (ZoneAlarm Free Antivirus + Firewall) වැඩසටහන ඉහල මට්යමක පවති.




     මෙතනින් Download කර ගන්න.




වෙනත් පරිගණකයක් පාලනය කරන හැටි -TeamViewer-

මෙම වැඩසටහනේ නම TeamViewer. දැනටමත් බොහෝ දෙනෙක් මේ පිලිබද දන්නවා ඇති. මෙම මෘදුකාංගය මගින් ලොව ඔනෑම තැනක ඇති පරිගණක දෙකක් ඉතා ඉක්මනික් එකිනෙක සම්බන්ද කර ඒවා පාලනය කිරිමට පුලුවන්. තවද ෆයිල් හුවමාරැ කිරිමටද හැකියාව ඇත.

මෙය Download කිරිම සදහා මෙතන ක්ලික් කරන්න

පරිගණක දෙකක් සම්බන්ද කිරිම
 මේ සදහා පරිගණක දෙකේම TeamViewer වැඩසටහන ක්‍රියාත්මකව තිබිය යුතුය.අපිට අනෙක් පරිගණකය හා සම්බන්ද විමට අනෙක් පරිගණකයේ ID එක හා Password එක දැන ගත යුතුය. නිවැරදි ID එක හා Password එක හා ලබ දිමෙන් පසු  අනිත් පරිගණකයට Log විය හැක.

Related Posts Plugin for WordPress, Blogger...