අන්තර්ඡාලයන් මුදල් සොයන්න බොහෝ ක්රම ඇත. ඒත් එවා අතරින් මේක තමයි මට හම්බ වුණු ලේසිම ක්රමය. මෙම වෙබ් අඩවියේ නම Adf.ly . මෙම වෙබ් අඩවිය මගින් අපිට ඉතාමත් පහසුවෙන් මුදල් උපයන්න පුලුවන්.
මෙම වෙබ් අඩවියෙන් කෙරෙන්නේ අපගේ Link එක Short Link එකක් බවට පත් කරන එක. ඒ කියන්නේ අපගේ Web Site එකේ හෝ Upload කරපු File එකක Link එක Adf.ly මගින් Short Link එකක් බවට පත් කරනවා. ඒ Short Link එක Share කරාම ඒ Link එක හරහා එන Visitorsලට බලෙන්ම වගේ Ads පෙන්වනවා එවිට ඔබගේ Adf.ly ගිනුමටද යම් මුදලක් බැර වෙනවා.
වැඩේ පටන් ගන්නේ මෙහෙමයි.
මුලින්ම මේ වෙබ් අඩවියට ගොස් Register විය යුතුයි. ඒ සදහා මෙතන ක්ලික් කරන්න. Register විමෙන් පසු ඔබගේ Link එක Shrink! කර ගත යුතුය. (link short කිරිමේදි අනිවාර්යයෙන්ම adf.ly වෙත log සිටිය යුතුය. නැතිනම් මුදල් බැර කිරිමක් සිදු වන්නේ නැත)
ඔබගේ Original Link එක Shrink! කර ගැනිමෙන් පසුව ලැබෙන Short Link එක ඔබගේ යහලුවන් අතරේ Share කර මුදල් ඉපයිම ආරම්භ කල හැක.
Shrink! කිරිමට ඔබගේ Link එක කෙටි වුවත් දිග වුවත් ප්රශ්ණයක් වන්නේ නැත. මෙ සදහා ඔබගේ ඕනැම Link එකක් බාවිතා කර හැක.
plz help me
ReplyDeletewhat's the problem?
Delete