මේක නම් ගොඩක් වැදගත් Software එකක්.මෙය මගින් පරිගණකයේ ඇති අනවශ්‍ය Temporary Internet Files,Cookies, History,Recent Documents,වැනි දෑ ඉවත් කර දමනවා.මෙමගින් පරිගණකයේ විශාල ඉඩ ප්‍රමානයක් ඉතිරි කර ගත හැක.
මෙතනින් Download කර ගන්න
මෙම වැඩසටහන පරිගණකයට Install කර ඔපන් කර විට ලැබෙන Window වේ පහලින් ඇති Analyze නම් Button එක ක්ලික් කල යුතුය. එවිට දැනට පරිගණකයේ ඇති අනවශ්‍ය Files හා එවා ලබා ගෙන ඇති ඉඩ ප්‍රමාණද දැක ගත හැක. ඉන් පසු Run Clean නම් Button එක ක්ලික් කිරිමෙන් මෙම අනවශ්‍ය Files ඉවත් කර විශාල ඉඩ ප්‍රමාණයක් ඉතිරි කර ගත හැක.
පරිගණකය Clean කරගමු -Ccleaner-
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment