Commond Prompt මගින් පෙන් ඩ්‍රයිව් එකක් ෆොමැට් කර ගන්නා හැටි

මේ සදහා මුලින්ම කමාන්ඩ් ප්‍රොන්ට් ඔපන් කර ගත යුතුය. (Start  > Run > type: cmd> Enter) එය ඔපන් කර ගැනිමෙන් පසු c:documents and settings ලෙස පෙන්නුම් කරයි.මෙය ඉදිරියේ format x: ලෙස (x යනු පෙන් ඩ්‍රයිව් එකට අදාළ driver letter එකයි) ටයිප් කර Enter කළ යුතුය. ඉන් පසු ඩ්‍රයිව් එකෙහි volume label එක නිවැරදිව ඇතුලු කර Enter කළ යුතුය.ඉන් ලසුව ලැබෙන prompt එකේදි Y අකුර භාවිතයෙන් Yes විදානය දුන් විට ෆොමැට් විම ආරම්භ වේ.

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...