හිර වෙන් නැතුව game ගහන්න. -Game Booster-

මේක පොඩි Software එකක්. මේකේ නම Game Booster. ඔයාලා Game එකක් Play කරන අතරතුරේ පරිගණකයේ Install කර ඇති තවත් Software  run වෙනු ඇත. එම නිසා  game එක play විමට අවශ්‍යය Ram එක හා Processor Speed එක අඩු විමෙන් Game එක Slow වනු ඇත. එහෙත් මෙම Software එක මගින් එය වළක්වාගත හැත.


කරන්න තියෙන්නේ මෙච්චරයි. මුලින්ම Software එක Install කර ගෙන Software එක Open කර ගන්න. එවිට දැනට පරිගණකයේ  Install වි ඇති Games පෙන්නුම් කරයි. අවශ්‍යය Game එක Select  කර Boost & Launch  Button එක Click කරන්න. ඉන් පසු අනෙකුත් run වන Software Stop  වි Game එක ඔපන් වේ. Game Booster එක මගින් ඉතිරි කර ගත්  Mb ප්‍රමානයද ඔබට දැක ගත හැක.


මෙතනින් Download කර ගන්න

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...