Windows XP Service pack 2, software භාවිතා නොකර XP Service pack 3 ලෙස සකසා ගැනිම


මේ සදහා මුලින්ම regedit window එක ලබා ගත යුතුය.ඒ සදහා Start >> Run >>type:Regedit >> Enter කිරිමෙන් ලබා ගත හැක.

  • මුලින්ම ලැබෙන window එකෙහි වම් පස  list එකෙහි ඇති HKEY_LOCAL_MACHINE ක්ලික් කර ගත යුතුය.
  • ඉන් පසු ලැබෙන list එකෙහි(එම වචනයට වම් පසින් ඇති කුඩා ඊතලය ක්ලික් කිරිමෙන් එම වචනයට අදාල list එක ලබා ගත හැක) SYSTEM යන වචනය තොරා ගත යුතුය.
  • එය ක්ලික් කිරිමෙන් ලැබෙන list එකෙහි  CurretCotrolSet තෝරා ගත යුතුය.
  • ඉන් පසු ලැබෙන list එකෙන් Control තෝරා ගත යුතුය.
  •  Control යන වචනය ක්ලික් කිරිමෙක් ලැබෙන list එකෙහි Windows යන වචනය මත ක්ලික් කර යුතුය.
  • එම වචනය මත ක්ලික් කිරිමෙන් regedit window වේ දකුණු පසින් ලැබෙන list එකෙයි CSDVersion වචනය මත දෙවරක් ක්ලික් කර ගත යුතුය.
  • ඉන් පසු ලැබෙන window වේ දැනට value data ලෙස 200 පවති. එම value data එකේ ඇති  200 වෙනුවට 300 ලෙස සදහන් කර Ok කර යුතුය.
  • ඉන් පසු එම window එක close කර පරිගණකය Restart කර බලන්න. Windows xp service pack 2 ලෙස තිබු ඔබේ පරිගණකය Windows xp service pack 3 ලෙස පෙන්නුම් කරයි.



2 comments:

  1. Meka kala kiyala awlak wenne na nda.sp2 and sp3 athara wenasa mkkda.meken sp3 games play karanna puluwanda

    ReplyDelete
    Replies
    1. SP2 wala weda akran nethi games, softwares weda karanawa.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...