
මෙක තමයි මට හම්බවුණු සුපිරිම Browser එක. වෙනත් Browser වල Files Download කිරිමේදි PlugIn ලෙස අමතර වැඩසටහන් නැවත නැවත Install කිරිමට අවශ්‍යය වේ. එහෙත් මෙම Browser එකට එම කිසිවක් අවශ්‍ය නොවේ.
මෙම Browser එක මගින් ඇති වාසි
ටොරන්ට් ක්ලයන්ට් වැඩසටහනක් මෙහි තිබිම නිසා ටොරන්ට් ෆයිල් Download කිරිමට බිට් ටොරන්ට් වැනි ක්ලයන්ට් වැඩසටහනක් අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය ටොරන්ට් ෆයිල් එක තෝරා ගත් විට Add New Torrent නම් බොක්ස් එක විවෘත වේ. එහි Ok බටන් එක ක්ලික් කිරිමේන් Download කර ගත හැක.
YouTube Videos නැරබිමට Flash Players හා Download කිරිමට වෙනත් වැඩසටහන් Download කිරිමට අවශ්‍ය නොවේ. Download කිරිමට අවශ්‍ය video ෆයිල් එක ඇති වෙබ් පිටුවට ගොස් video ෆයිල් එක නැරබිමෙදි Torch Browser එකේ ඉහල දකුණු පසින් ඇති video නම් බටන් එක සක්‍රිය වේ. එය ක්ලික් කිරිමෙන් අවශ්‍ය Video File එක Download කර ගත හැක.
මිට අමතරව PDF Reader එකක් තිබිම නිසා PDF File කියවිමටද, එමෙන්ම Browser එකේ ඇති Download Accelerator වැඩසටහන නිසා වඩාත් වැඩි වේගයකින් යුතුව Files Download කරගත හැක.