Ultra Defrag 6.0 Full Version

හාඩ් ඩිස්ක් එක තුල යම් තැනකට අපි file එකක් copy කිරිමෙදි එවැනි ඉඩක රැදවිය නොහැකි තරම් එම ෆයිල් එක විශාල නම් එම ෆයිල් එකේ ඉතිරි කෙටස හාඩ් ඩිස්ක් එකේ වෙනත් ස්ථානයකට save වේ. මෙලෙස තැන් තැන් වල ෆයිල් විසිරි තිබිමෙන් පරිගණකයේ වේගය අඩු වේ. එහෙත් මෙම මෘදුකාංගය මගින් තැන් තැන් වල විසිරි ඇති ෆයිල්ස් එකතැනකට එක් කර දේ.එමගින් පරිගණකයේ වේගයද වැඩි වේ.

Free Download For 32-bit Windows
Free Download For 64-bit Windows

Download කිරිමෙන් පසු මෘදුකාංගය ඕපන් කර ගන්න. ඉන් පසු Analyze කර Defragment නම් බට්න් එක ක්ලික් කරන්න.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...