Opti Drive Control Full Version

සිඩ්, ඩිවිඩි හා බ්ලුරේ තැටිවල අපි ගබඩා කර ඇති දත්ත නැවත ලබා ගත නොහැකි සේ හිටි හැටියේම දෝෂ මතු විමට ඉඩ ඇත. එහිදි දෝෂය ඇත්තේ තැටිවලද නැත්නම් ඩ්‍රයිව් එකේද යන්න නිවැරදිම මෙම මෘදුකාංගය මගින් දැන ගැනිමට හැකියාව ලැබේ.


Download Free Opti Drive Control 


තැටිය පිළිබද විස්තර දැන ගැනිම
අවශ්‍යය සිඩි,ඩිවිඩි හෝ බ්ලුරේ තැටිය ඩ්‍රයිව් එකට ඇතුලු කර "Start Full" button එක ක්ලික් කරන්න. ඉන් පසු මෘදුකාංගයේ වම් පස ඇති Disk info නම් button එක ක්ලික් කරිමෙන් ලබා ගත හැක.


ඩ්‍රයිව් එක පිළිබද විස්තර දැන ගැනිම
මෘදුකාංගයේ වම් පසින් ඇති Drive info  නම් button එක ක්ලික් කරිමෙන් ලබා ගත හැක.


0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...