මේ තියෙන්නේ TuneUp Utilities වැඩසටහනේ අලුත්ම Version එක. පරිගණකයේ ඇති අනවශ්‍ය දේවල් (Cash reports, Windows error reports, Temporary system files) නිසා පරිගණකයේ ක්‍රියා කාරිත්වයට විශාල බාදාවක් ඇති වේ. එමගින් පරිගණකයේ කාර්යක්ෂමතාවයද ක්‍රමයෙන් අඩු වේ. එහෙත් මෙම මෘදුකාංගය මගින් එම අනවශ්‍ය දේවල් ඉවත් කර පරිගණකයේ කාර්යක්ෂමතාව වැඩිකර දේ.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment